📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: October 1, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: manoj
💰 சர்ச்சைக்குரிய தொகை: 120000.00
කෑක්ෂෙක්ස් ආයතනයෙන් ලෝන් කීපයක් කරගෙන එය ගෙවා අතර ඉන්පසු එහෙන් ලබාගත් සියල්ල ලක්ෂ එකයි විස්සක මුදලක් සඳහා පොලිය වශයෙන් ලක්ෂ ලක්ෂ මුදල් කීප වරක් ගෙවා දීමෙන් එහි මුදල ගෙවා ගැනීමට නොහැකි වීමද මේ නිසා තව ත් contrade ආයෙත් තවත් නෑ මුදලක් ලබාගෙන එය කියවන්න හැදුවත් එහි ගෙවීමට හැකි වුණේ පොලිය පමණක් බවත් ඔන්චිට් එකෙන් ණය ගෙවීමත් සඳහා තවත් ආයතන දෙක තුනකින් ලබාගත් තා මුදලින් කොන්ට්‍රඩිට්ටායතනයට ගෙවීමට සිදුවිය ඉන් පසුවද දිගින් දිගටම පොලී පොලී ගෙවීමෙන් මා හත තිමාත තිබූ බයිසිකලේ ද විකුණා එහි පොලිය ගෙවීමෙන් එම ආයතන දෙක තුනේම මුදල ගෙවා ගැනීමට නොහැකි විය ඉන් පසුවද දිගින් දිගටම එන ආයතනවලින් කතා කිරීමේ පසු මා සේ ගෙවීමට නොහැකි බව පවසමේ මාගේ මිතුරන් හා මාගේ බිරිඳට වරින් වර කෝල් කරා ට පණිවිඩයක් දෙන ලෙස කියමින් සහ මම වට්සැප වට්සැප ලට රූපය සහ ගෙවීම සඳ පැහැරවූ බව දැන ලිපියක් එවැනි මැද මහ පොලිය ගෙවීමට මට නොහැකි වීමද මා මානසික වශයෙන් පීඩනයට ලක්ව පසුව මරින් වර ෙන් රැකියාව නොහැම මුදල් සෙවීමට හේතු වීමට හේතු වීම නිසා මට රැකියාවක් අහිමි අධික කුලිය ගෙවීම නිසා මා හට මුදල් නොමැතිවීමද මා ජීවත්වීමට එපාවීම හා මානසික පීඩනය නිසා මා සිත් තැවුලෙන් පසුවෙන නිසා පසු ඔබතුමාලගේ පෝස්ට්වර්ක්ෂයාගේම දැකීමෙන් මාගේ සහනයක් ලැබිය දමක් එක ගැටලුව මේ ගැටළුව විසඳීමට ආහට මුදල් මුදල් නොමැත මා ලක්ෂ ය පහක් හයක් අතර ේ මුදලක් පොලිය වශයෙන් ගෙවා ඇති අතර ඒවා ගේ ම වාහන ය මේ සඳහා මට කිරීමට තියෙන ව සුදුසුම කාරණය මොකක්දැයි කියනට මම නොදනිමි මානසික තත්ත්වයෙන් මිදීමට ඔබතුමාගේ පිහිටක් පතනවා
කිසිදු ඔන්ලයීන් ණය මුදල් ලබා දෙන ආයතනයක් විසින් ණය නොගෙවූ පුද්ගලයන් හට නඩු පවරා නැත බය වෙන්න එපා