📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: September 29, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: lakmali kalpana
💰 சர்ச்சைக்குரிய தொகை: 15000.00
0776589821 මේ කියන නම්බර් එකෙන් මගේ කන්ටැක් ලිස්ට් එකේ මම සේව් කරලා තියෙන විදිහටම ස්ක්‍රීන් ශොට් එකක් එව්වා අද සල්ලි දැම්මේ නැත්නම් හවස 6 වෙනකොට මේ නම්බර්ස් වලට මගේ ගැලරියේ ෆොටෝ එක්ක හොරෙක් කියලා දානවා කියලා.මට එපා වෙලා තියෙන්නෙ
ccid පැමිනිල්ලක් දාන්න.අනවසරයෙන් දුරකතනයට ඇතුලුවීම සහ දත්ත සොරා ගැනීම කියලා