📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: July 24, 2025
📁 வகை: Scam or Fraud
👤 புகார் அளித்தவர்:
💰 சர்ச்சைக்குரிய தொகை: 30000.00
දැනට මාස 3කට උඩදී ගත්තා සර් fino එකෙන් ඉස්සෙල්ලම රුපියල් 1000ක්..ඒකෙ පොලිය 1800ක් ගෙව්වම 14000ක් හම්බුනා.ඒකෙ පොලිය එක්ක 19800ක් ගෙව්වා..ඊට පස්සෙ 30 000ක් හම්බුනාම ඒකත් ගෙව්වා 51600ක්..ආයෙ මට හදිස්සියක් වෙලා මං ගත්තා 30 000ක්.දැන් පොලිය එක්ක 70 000ටත් වැඩි මං හිතන්නේ..එක දිගට කෝල් ගන්නවා.මට ඇත්තටම ගෙවාගන්න බැරි උනා.මොකද මං අසනීපයෙන් ඉන්න නිසා.මං කිව්වා ගත්ත ගාන ගෙවන්නාම් කියලා.ඒකට කැමති නෑ එයාලා.හැබැයි මං ගෙදර address,job place address,phone numbers වැරදියට දැම්මේ නම්..ඒ නිආඅ මට ලොකු බයක් නෑ..ඒත් වද දෙනවා කෝල් අරන්.බ්ලොක් කරාම වෙන වෙන ඒවයින් ගන්නවා.ඇත්තටම සර් මේකට විසදුමක් ඕන අපිට..