📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: August 24, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: Harshani yureka
💰 சர்ச்சைக்குரிய தொகை: 20000.00
මං ලෝන් එක ගත්තේ ෆිනෝ එකෙන් 15,000ක් මට ගෙවන්න තිබුනා පොලිය එක්ක රුපියල් 35,000ක් ඒත් මට ඒක ගෙවන්න මාසයක් බැරි උනා..දැන් මට ගෙවන්න තියනවා 48,000ක්..මෙහෙම පොලි හදන්න පුලුවන් ද?? ඒ වගේම ලොන් මී එකෙන් ලෝන් එකක් ගත්තා ඒකෙන් මගේ ඔෆීස් එකට එනවා කියාලා තියනව..උන්ට එහෙම එන්න පුලුවන් කමක් තියනවද මේ ආයතන සම්බන්ධයෙන් මට දැනගන්න ඕනි.. එයාලට අපිට විරුද්ධව ලීගල් ඇක්ශන් ගන්න පුලුවන් ද පුදුම මානසික වදයක් දෙන්නෙ මුන්.. මේකට කරන්න පුලුවන් දේ දැනගන්න ඔනි... ඒ වගේමයි දමිත් අයියේ ඔයා මේ කරන සේවයට එකෙන්ම රෙස්පෙක්ට්..අපි හැමදාම ඔයා එක්ක ඉන්නව..
මේ කියන කිසිම දෙයක් එයාලට කරන්න බෑ .බය වෙන්න එපා