📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: August 24, 2025
📁 வகை: Government / Public Services
👤 புகார் அளித்தவர்: Kasun marasinghe
💰 சர்ச்சைக்குரிய தொகை: 1000000.00
මා රජයේ සේවකයෙක් වන අතර මාර්තු මාසයේදී මා ඔන් ලයින් ලෝන් එකක් ලබා ගන්නා ලදී.නමුත් මා හට එය ගෙවීමට නොහැකි වීම නිසා වෙනත් ඔන්ලයින් ආයතනයකින් ණය මුදල්ක් ලබා ගන්නා ලදී.මේ ආකාරයට සිදු වීම හා අධ්ක පොළීය නිසා මා විශල ණය කරුවකු වී ඇත.දිනපතා විශාල මුදල්.ප්‍රමාණයක් හා පොලියක් ගෙවීමට සිදු වී ඇත.මා මේ.හේතුවෙන් දැනට ජීවත්වන නිවස පවා උගස්කර මොවුන්ට ගෙවා ඇති අතර දැනට ගෙවා ඇති මුලු මුදල ලක්ශ 30කට ආසන්න වී ඇත.නමුත් මා මෙම ඔන්ලයින් ණය වලින් කල කිසිවක් නැත.මාගේ වැටුප රු 40000ක් වන අතර මෙයට පෙර ලබාගත් බැංකු මගින් ණය පවතී.දිගින් දිගටම මේ ආකාරයෙන් ගෙවීම් කිරීමට නොහැකි වී ඇත.මාගේ කුඩා දරුවා හා බිරිද නිසා ජීවත්වනවා හැරෙන්නට නොමැති නම් සිය දිවි නසා ගැනීමට සිතුන වාර ගණන අනත්තයි.මා.ඉඩමට ගෙවිය යුතු පොලිය ඔන්ලයින් ලොන් අනෙකුත් ණය ගෙවීමට තියා ජීවත් වීමටවත් ප්‍රමාණවත් ආදායමක් නැත.අනේ දමිත් සර් මාව මේ මර උගුලෙන් බේරා දෙන්න.ණය නොගෙවා සිටිය හොත් මාගේ සේවා ස්ථනයට හා කන්ටැක් වලට දුරකථන ඇමතුම් ලබා දී මා අපහසුතාවයට පත් වනු ඇත.වැඩ කිරීමට තරම් මානසිකත්වයක් නොමැත.සමාජය රැකිය ස්ථානය සියලුම දෙනා මා අධික ලෙස ණය වී ඇති බවට දනී.මාගේ සියලුම දේ නැති වී හමාරය දැනට ඉතිරි වී ඇත්තේ ජීවිතය පමණයි.මාගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න පොඩි පුතා වෙනුවෙන්.එච්චරයි
බය වෙන්න එපා මම ඉන්නවා ඔයාට පිහිට වෙන්න මට කෝල් එකක් දෙන්න 0711676766 ට