📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: August 23, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: Sasi Wijesingha
💰 சர்ச்சைக்குரிய தொகை: 22500.00
සර් මන් ඔය තියන ඇඩ් එක දැකලා රු 15000/= ක් ඔය ආයතනයෙන් ගත්තා.ඊට පස්සේ මට මැසේජ් එකක් ආවා රු 22700 ක් ගෙවන්න දවස් 10 ට .ඊට පස්සේ මම ඒ රු 15000/= pay& go app එකෙන් විනාඩි 10ක් ඇතුලත වගේ ආයේ එයාලටම දැම්මා.දැන් කතා කරලා කියනවා හැමදාම අර රු 7200 ගෙවන්නලු අද කතා කරලා කියනවා රු13550 ක් වෙලාලු ගෙවුවේ නැති නිසා.සර් මන් රු 7200ක් ගෙවන්න තිබුනා එක දවසක් හරි පරක්කු වුනා නම් .එත් විනාඩි 10 කට අසාදාරනයි නේ සර් මේකට මොකද කරන්න ඕනේ.සර් දවසට කෝල් ගන්න්වා 100 ට වැඩි.ඒ මදිවට යාලුවොන්ගේ නම්බර් වල්ටත් කෝල් කරනවා.මම ගත්ත ගාන සහ ගෙවපු රිසීට් මේ සමග අමුනා ඇත.
ඔබ කැමති නම් පමනක් ගත්ත මුදල ගෙවන්න