📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: August 20, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: thushara lisanga
💰 சர்ச்சைக்குரிய தொகை: 50000.00
මන් 2023 ගත්තු ලෝන් එකක් තියෙනවා 18 දාහක,තුන්වෙනි ලෝන් එක.පළවෙනි දෙක හරියට ගෙව්ව.,තුන්වෙනි එක ගෙවන්න කලින් මුන්ගෙන් ඇහුව මට ගෙවන්න සල්ලි නෑ යාලුවෙක්ගෙන් ඉල්ලන් ගෙවන්නෙ ඒක නිසා මන් ඕන්නම් කල් ගන්නම් නැත්නම් ඒක දාලා මට වැඩි ගානක් ගන්න පුළුවන්ද කියලා.උන් කිව්ව මට ඔව් පුළුවන් කියලා අන්තිමේ ගත්තම මට ආවෙ 18යි,මන් ඒක මට එපා ඒක අරගන්න කියද්දි මුන් ඒ ගත්තෙන් නෑ ඒ කරපු බලු වැඩේටයි නොගෙව්වෙ නැතුව වන්චාවකට නෙමේ.වෙන කිසි එකකින් අරගෙන නෑ මන් ලෝන්.