📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: August 20, 2025
📁 வகை: Scam or Fraud
👤 புகார் அளித்தவர்: ridma gunarathna
💰 சர்ச்சைக்குரிய தொகை: 0.00
සර් මම ලෝන් එකක් ඇප්ලයි කලා .තරංග ඉන්වෙන්ස්මන්ට් එකෙන්.එයාලා මගේ හැම විස්තරයම ගත්තා ලියුම් ටයිප් කරලා photos ewanna kiwwa. ඒත් හැමදේම යවලත් අන්තිමේදි ලෝන් දෙන්නෙ නෑ කිව්වා සර් මම විස්තර ඇහුවා එයා මට බැන්න.මම ඇහුවා තරංග ඉන්වෙන්ස්මන්ට් කොහෙද තියෙන්නෙ,කවුද manager ඒවට උත්තර එයාලා දුන්නෙ නෑ
අපි මේ ගැන සොයා බලා ඔබව සම්බන්ද කරගන්නම්