📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: August 19, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: gayantha silva
💰 சர்ச்சைக்குரிய தொகை: 50000.00
මට අද ලෝයර් කෙනෙක් කතා කලා ගෑනු කෙනෙක් අලුත් කඩේ උසාවියේ කියලා.එයා ලෝයර් කෙනෙක් කිව්වා ඔන්ක්‍රෙඩිට් ආයතනයෙන් නඩුවක් බාරදීලා කිව්වා.මෙහෙම කොහොමද මෙයාලා උසාවිය අවබාවිතා කරන්නේ.මේ රෙකෝඩින්ග් එක මම ගාව තියෙනවා ඒකත් මේ සමග මම අමුන්නන්.මට සාදාරනයක් කරල දෙන්න
අපි මේ පිලිබද සොයා බලා ඔබව සම්බන්ද කරගන්නම්