📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: August 9, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: Kumari
💰 சர்ச்சைக்குரிய தொகை: 138000.00
මම on credit ආයතනය හරහා නව මුදලක් ලබා ගත්තා කලින් ගත්ත එවා මම පියවූවා නමුත් අවසානයේ ගත්ත නව මුදලට ලොකු පොලියක් හදලා මට දවස් දහයෙන් ගෙවන්නලූ ණය මුදල 138000 ගෙවන්න ඔන මුදල 188000ක් මට ගෙවන්න බැහැ එක ගෙදරට ලියුමි ආවා සමත මණ්ඩලයට දානවා කියලා නඩු දානවලූ අනික එක නම්බර් වලින් call 100 ක් විතර එනවා අපේ කන්ටැක්ටි වලට කතා කරලා මට බැනලා Fb දානවලූ අපේ පින්තුර එයාලා හැක් කරලා මානසිකව වට්ටනවා මැරෙන්න හිතේනවා මෙකට විසදුම් ලබා දෙන්න 🙏🙏 ඉහතනමි සදහන් ඇප් වලින් ලොන් ගත්තහම ඔටො එයාලම ලොන් ok කරනවා අපි දන්නෙත් නැහැ එවා ගෙවන්නත් තව loan denna අහනවා දුරකතන අංක හැක් කරලා අපේ පුදුම වදයක් දෙනිනේ කුනු හරූපෙන් බණිණවා
Matath ehema thama.cash avatar eken mawa hek karala.
ස්තුතියි මේ ගැන දැනුවත් කලාට .අපි ඉදිරි පියවර ගැනීමට මේ සාක්ශි බොහෝ වටින අතර.ඔබට අවශ්‍ය උපදෙස් අපි දීමට කටයුතු සූදානම් කරන්නම්.