📣 வெளிப்படையாகப் பேசுங்கள். உதவி பெறுங்கள். நடவடிக்கை எடுங்கள்.
நியாயமற்ற நடத்தையைப் புகாரளிக்கவும், தகராறுகளைத் தீர்க்கவும், ஆதரவைப் பெறவும் - நிதி, வேலை, வாடகை, பொது சேவைகள் மற்றும் பலவற்றில்.
சிக்கலை மதிப்பாய்வு செய்து உங்கள் கருத்தை அல்லது ஆலோசனையை இடுகையிடுங்கள்.
📅 புகார் தேதி: August 7, 2025
📁 வகை: Loan Harassment
👤 புகார் அளித்தவர்: rajakaruna
💰 சர்ச்சைக்குரிய தொகை: 50000.00
මමත් ඔන්ලයින් ලෝන් අරන් අමාරැවෙ වැටිලා.දැන් දිගටම කෝල් එනවා.අවුලක් වෙයිද.contact ලිස්ට් වලට කෝල් ගනීද.එහෙම වුනොත් ලොකු ගැටලුවක් වෙනවා.එයාල සමාජ ජාලාවලටත් ව්‍යාජ පොටෝ හදල දානවලු නේද සර්.මට බයයි සර්.එහෙම කරන එක නවත්වන්න බැරිද සර්.මේ ප්‍රශ්නෙන් නිදහස් වුනොත් මට ලොකු සහනයක්.company හතරකින් අරගත්තා.ඒවගෙන් කරගත්ත දෙයකුත් නැහැ.එක කම්පැනි එකකින් ගන්න එක ගෙවන්න තමා අනෙකෙන් ගන්නෙ.එහෙම වෙලා දැන් ලොකු ගානක් ගෙවන්න වෙලා.පුදුම පොලියක් ඒක සර්.මම කලින් ඉදන්ම ගත්තා.ඒවා ගෙව්වා.අසාධාරන පොලියක්.මේ ලගදි තමා සර්ව දැනගත්තෙ.ඊට පස්සෙ තවම ගෙව්වෙ නැහැ
ඔබට අපි නීති උපදෙස් ලබා දීම සදහා ඔබව සම්බන්ද කරගන්නම්