📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: November 1, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Harsha
💰 Disputed Amount: 150000.00
Hello sir මම cash avatar , Feedom lone ඇප් 2න් ලෝන් අරන් තියනව මම ගත්තෙ පොඩි ගානක් දැන් ලක්ෂ 1.50 ක් විතර ඇඩ් කරල වයිෆ්ගෙ එකෙනුත් අරන් තියනවා ඒ cash gedara , සහන මිතුරු ඇප් දෙකෙන් ඒකෙනුත් අරන් තියෙන්නෙ පොඩි ගානයි ඒකටත් පොලිය හදල ලක්ෂ 2ක් වෙන්න අපිට කෝල් කරල කරල ලෝන් ගන්න කියන්නෙ කියන කොට කියන්නෙත් පලවෙනි ලෝන් එකට පොලිය නෑ අරකයි මේකයි පස්සෙ තමා කතන්දර කියන්නෙ ලෝන් ගෙවන්න පහු වෙලත් දවස් 2ක් වත් ගිහින් නෑ කෑෂ් ඇවටාර් එකට විරුද්ධව මම cid office එකට මේල් එකක් මාර්ගයෙන් පැමිනිලි කලා සර් මම අද මේ සිම් එකත් අයින් කරන්න ඉන්නෙ එයාලා කෝල් කරල කරදර කරන නිසා මම දැන් මොකක්ද කරන්න ඕන සර් අපි ඉන්නෙ බිබිලෙ මෙහෙ පොලිසිය මාර බයයි ඕවට ඇන්ට්‍රි එකවත් ගන් නෑ මම ඒ නිසා තමා 119 අරන් ඒ සර්ලගෙන් cid නම්බර් ඉල්ලන් එයාලය මේල් එකක් මාර්ගයෙන් පැමිනිලි කලේ.මම ලෝන් එක ගෙවන එක පැහැර හැරියොත් එයාලා අපිට විරුද්ධව ඇක්ෂන් එකක් ගනීද සර් ක්‍රිබ් එකේ ප්‍රශ්නයක් වෙයිද මම රට යන්නත් ඉන්නෙ නඩු මොකුත් දාවිද එයාලා එයාලට එහෙම කරන්න පුලුවන් ද සර්
එයාලට ක්සිම නීතිමය පියවරක් ගන්න බෑ.බය වෙන්න එපා.ක්‍රිබ් එකට දාන්න එයාලා මහ බැංකුවේ ලියාපදිංචි ආයතන නෙමෙයි නේ.ඒක නිසා බය වෙන්න එපා.ඔයා කැමති නම් ගමේ පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න.