📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: November 1, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Maheeesha
💰 Disputed Amount: 150000.00
Sir,online,lone වලින් හරිම කරදරයක් තියෙන්නෙ,ට්ක ට්ක ගෙවන්නම් කීවට එහෙමත් එපාලු,මොකක්ද කරන්න පුලුවන් කියලා ම්ට කියන්න පුලුවන්ද
එහෙම පුලුවන් වෙන්න ඕනා.එහෙම බෑ කියනව නම් නීතියෙන් එන්න කියන්න