📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 31, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Koralagedara
💰 Disputed Amount: 25088.00
මෙගාෆින් එකෙන් මට එක දිගට මැසේජ් එනවා මගේ ෆෝටො එක ෆේස් බුක් එකේ ශෙයාර් කරනවා කියලා මහ ජරා මැසේජ් සහ කෝල් කරනවා.මොකක්ද මම කරන්න ඕනා
මම දැක්කා ඒ මැසේජ් ටික දැක්කා.ඔයාට පොලිසියට යන්න පුලුවන්