📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 31, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: lasantha
💰 Disputed Amount: 28000.00
මගේ අතේ ගෙවන්න සල්ලි නෑ.හැම පාරම වෙලාවට සල්ලි දැම්ම.ඒත් මෙයාලට ගෙදරට එනවලු ණඩු දානවලු.මොකද කරන්නෙ?
මේ ෆෝන් වලින් තර්ජනය කර ඒවා නම් ගනන් ගන්න එපා