📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 22, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Erangika de silva
💰 Disputed Amount: 13500.00
මට අද දවල් 12 ට කලින් 8550 ක් දාලා කාලය දීර්ග කරගන්න ඕනා කිව්වා නැත්නම් මෙයාලා මට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කිව්වා.මේ 8500 ක් දැම්මා කියලා මෙයාලා මගේ ණය මුදලෙන් අඩු කරන්නේ නෑ
බය වෙන්න එපා.ඔය ඔක්කොම කරන්නේ ෆෝන් එකෙන් විතරයි