📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 15, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: prasad ranasinghe
💰 Disputed Amount: 15000.00
සිහිකැඳවීමයි! රණසිංහ ආරච්චිගේ ප්‍රසාද් රණසිංහ (.......826V)වන ඔබ විසින් Fastrupee (Pvt) Ltd ආයතනයෙන් ලබාගත් ණය මුදල නැවත ගෙවීම් කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, ආයතනයේ විධිවිධානයන්ට අනුකූලව ඔබගේ ණය මුදල අයකර ගැනීමේ ඉදිරි කටයුතු සදහා කොළඹ අංක 16 සමථ මණ්ඩලය වෙත යොමු කරන බවත්,ඊට ප්‍රථම ඔබ ලබාගත් ණය මුදල ගෙවීම් කටයුතු කර ඇත්නම් හෝ කිසියම් සහනයක් යටතේ ගෙවාගැනීමට අවශ්‍යනම් 0114215882 ඔස්සේ අප සමඟ හැකි ඉක්මනින් සම්බන්ධ වන්න. ස්තූතියි අපි සමත මන්ඩලේට යන්න ඕනද ?
නැහැ අවශය නෑ