📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 15, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Upeksha keshani
💰 Disputed Amount: 30000.00
මට අවසාන නිවේදනය කියලා ලියුමක් ආවා.මේ මගේ සේවා ස්තානයට වගේම ගෙදරට එයිද?
එහෙම ගෙවල් වලට ලියුම් එවන්න පුඋලුවන් ආයතනය එවන්නේ නෑ
ගෙදරට නම් එයි නමුත් සේවා ස්තානයට එවන එකක් නෑ