📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: eashan anuradha
💰 Disputed Amount: 150000.00
මම මේ ආයතනයෙන් ලෝන් එකක් ගත්තා 150000 ක් .ඒක 40% ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්ව නිසා.දවස් 10 කට .නමුත් දැන් දවස් දහයට 171000 ගෙවන්නලු.එහෙම ගෙවන්න පුලුවන් කමක් නෑ.එයාලගේ සිස්ටම් එකේ අවුලක් ලු ඒක.ඒක හදලා දෙන්නෙත් නෑ.මම මොකක්ද කරන්නේ.ස්ක්‍රීන් ශොට් එවලා ඇති
එයාලට නීතියෙන් ක්සිම දෙයක් කරන්න බෑ.එයාලා නීති විරෝදී අයතන