📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: kanishka fernando
💰 Disputed Amount: 50000.00
loan me දිල්ශාන්ගේ අලුත්ම සෙල්ලම තමයි චන්ද හිමි නාම ලේකනය අරගෙන ඒකෙන් අපේ ගෙදර අයගේ නම් හොයාගෙන ඒවට කෝල් කරනවා ඒක නීති විරෝදී නේද?
අනිවාර්‍යෙන්ම ඒක නීති විරෝදීයි.ඔයාට පුලුවන් නීතිමය පියවර ගන්න