📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: July 28, 2025
📁 Category: Loan Harassment
👤 Complaint:
💰 Disputed Amount: 95000.00
Oncredit සමාගමෙන් අපහාසාත්මක ලෙස post card එවීම මුලින්ම සිදු කරමින් පසුව වීරසේකර නීති කාර්යාලය හරහා ලියුම් විටින් විට එවමින් දුරකථනයට විටින් විට කරදර කරමින් පරුෂ වචනයෙන් බෑන වදිනවා. ලබාගත් මුදල් වලට වඩා අධික ණය පොලියක් අය කිරීම සහ සතියක් මග හැරුණු විට ණය පොළිය දෙගුණ තෙගුණ කරනවා. මේ අසාධාරණ අකටයුතුකම් නිසි නීතියක් යටතේ නියාමනය වෙන්නේ නැත්තේ ඇයි. මිනිස්සු පීඩාවට පත් කරන මෙවැනි කූට ක්ෂුද්‍ර මුල්‍ය ආයතන වසංගත වගේ දිනෙන් දින වැඩ කරන්නේ.