📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 12, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: nayani
💰 Disputed Amount: 54960.00
මෙගා කෑශ් කියන අයාතනය මගේ කන්ටැක් ලිස්ට් එකට කතා කරනවා .දැන් මට මැසේජ් එකක් එවලා විනාඩි 30 න් මගේ ෆොටෝ එක facebook දානවා කියලා.මොකක්ද මම කරන්න ඕනා.
එහෙම එයාලට කරන්න බෑ.ඔයාලට නීතිමය පියවර ගන්න පුලුවන්