TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> pure vista

📅 Reported on: September 10, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: dilupama

💰 Disputed Amount: 30000.00

මාගේ පුද්ගලික දත්ත අනවසරයෙන් අවභාවිතා කිරීම/ලැජ්ජාවට කිරීමට යොදා ගැනීම හා පුද්ගලිකත්වයට හානි කිරීම පිළිබඳ පැමිණිලි කිරීම මා online ආකාරයෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා Purevista pvt lt නම් online ණය මුදලක් ලබා ගත්තෙමි.මා ලබා ගත් මුදල රු.30000 කි.දින 07 කින් ආපසු ගෙවිය යුතු මුදල රු.9000කි .මාගේ දරුවා රෝහල් ගත කර තිබීම හේතුවෙන් නිමිත දිනට ගෙවීම නොහැකි විය.දැන් ඔවුන් රු.51000 ක මුදලක් ඉල්ලා සිටී. නියමිත දින නොගෙවීම හේතුවෙන් ඔවුන් මාගේ දුරකථනයේ තිබූ අංකයන්වෙත අමතා මා ණය මුදල් ලබා ගෙන නොගෙවා සැගව සිටින බවත් ණම මුදලේ ඇප කරුවන් ලෙස මා ඔවුන් නම් කර ඇති බවත් අසත්‍ය ලෙස පවසමින් මා ලැජ්ජාවට පත් කරමින් සිටී.එමෙන්ම මා හට අපහාස වන අන්දමින් වෙනත් පුද්ගලයින්ට Whatsapp මගින් පණිවිඩ යවමින් සිටියි.ඔවුන්ට විරුද්ධවද නඩු පවරන බව පවසා බිය වද්දා ඇත.මේ හේතුවෙන් මාගේ හිතවතුන්ගේද දෝෂාරෝපනයට මා ලක්ව ඇත.මේ ආකාරයෙන් මා ලැජ්ජාවට පත් කිරීම සඳහා මා ඔවුනට අවසර ලබා දී නැත.එමෙන්ම මාගේ ණය පිළිබඳව හා මාගේ පුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයන්ට එලිදරව් කිරීමට මා ඔවුනට අවසර ලබා දී නැත. ඔවුන්ගේ මෘදුකාංගයක් භාවිතා කර මාගේ දුරකථනයේ තිබූ දුරකථනයේ ගබඩා කොට තිබූ දුරකථන අංක ලබා ගෙන ඒවා අනවරයෙන් අවභාවිතා කොට මා ලැජ්ජාවට පත් කිරීම.මාගේ පුද්ගලිකත්වයට හානි කිරීම පිළිබඳව මා මෙමගින් පැමිණිලි කර සිටිමි.මෙම වංචාකාරී අිායතනයෙන් මා හට සිදු වන මෙම අනීතික ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට මගේ පෞද්ගලික දත්ත සහ අයිතිවාසිකම් ආරක්ෂා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙම අනීතික ක්‍රියාවන් සඳහා මෙම ආයතනයට නිසි දඩුවම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමි. මෙම අනීතික ක්‍රියාවන් සඳහා ඔවුන් භාවිතා කරන දුරකථන අංක 077 921 0579 077 019 0031 මුදල් බැර කිරීමට බල කරනු ලබන බැංකු ගිණුම් විස්තර BANK DETAILS 🔹 Account Name: PUREVISTA PRIVATE LIMITED 🔹 Bank: Commercial Bank 🔸 Account No.: 8025830947

💬 Public Comments (1)
avatar
trustbridge.lk — September 10, 2025

අපි නීතිය පැත්තෙන් යමු

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected