📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 9, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: mellisa smith
💰 Disputed Amount: 12000.00
Ane mata suicide karaganna hithila tinne lajjawata. Man salli gewalath 3200kata office kata karala lajja karala. 😭 Mata pissu hadenna wage Mn mokkda karanne
මිනිසුන් ට තමයි සියල්ල වෙන්නෙ..කෙනෙක්ගෙ පහත් ක්‍රියාවක් නිසා තමන්ගේ වටිනා ජීවිතය නැති කරගන්න එපා..ඕකෙන් ඔයා ඔෆිස් එකේ ඉන්න අයගෙ හැටි තේරුම් ගන්න ...දවසක් දෙකක් යද්දී හැමදේම සාමාන්‍ය වේවි..ඉක්මන් වෙලා ප්‍රශ්න වැඩි කරගන්න එපා..ඔයාට නැති නිසානෙ ණය ගත්තෙ..නැතිකමට හොරකම් කලේ මංකොල්ල කෑවෙ නෑනේ..ණයක්නෙ ගත්තේ ..ඔයා හිතන්න එපා..දැන් ඒක වෙලා ඉවරයි..අනේ ඕනි මගුලක් කියලා හිනාවෙලා ඉන්න...