📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 9, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: ishu fdz
💰 Disputed Amount: 100000.00
Fino Oncredit Ceyloan Loanpal Loanme Laonplus Cashbox මෙ වගෙ තව තිය්න්ව එව්ගෙන් ලොන් අරගෙන් හිර වෙලා ඉන්න්‍ර් ගෙවාගන්න බැරුව ...එයලා අපෙ කන්ටැක්ට් ලිස්ට් එකේ අයට කෝල් කරනවද 😭😭😭😭😭 අපේ පවුද්ගලික චායාරුප ශෙයාර් කරනවද අනෙ එකට මුකුත් කරන්න බැරිද
එහෙම කරන්නේ නෑ.බය වෙන්න එපා