TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Cash Avatar

📅 Reported on: September 9, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: Sandamini Mendis

💰 Disputed Amount: 140000.00

මම කෑශ් ඇවටර් ආයතනයෙන් 140000 ගත්තා .මේ වෙනකන් මම 147000 ක් ගෙවලා තියෙනවා.ඊයෙත් මම 47000 ක් දැම්මා.සියලුම ස්ලිප් මම එවලා ඇති.නමුත් මට තව 180000 ක් දාන්නලු.මම කොහොමද එච්චර දාන්නේ.මොකක්ද මම කරන්නේ.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — September 9, 2025

ඔබ තවත් ගෙවන්න අවශ්‍ය නෑ.ඔය ගෙවපු ස්ලිප් ටික තියාගන්න ප්‍රශ්නයක් ආවොත් බලාගන්නම්

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected