TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> pure vista

📅 Reported on: September 9, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: Madhushika sanduni

💰 Disputed Amount: 15000.00

මම හදිස්සියක් වෙලා මේ ආයතනයෙන් ලෝන් ගත්තේ.මේ මිනිස්සු මගේ ෆොටෝ ෆේස් බුක් දාලා.වටේට කෝල් අරන් මර ලැජ්ජ කරලා.මගේ ෆෝන් නම්බර් එක පවා අසබ්‍ය සයිට් වල දාලා මට මැරෙන්න හිතිලා තියෙන්නෙ.විස්තර කෝල් රෙකෝර්ඩ් එවලා ඇති

💬 Public Comments (1)
avatar
trustbridge.lk — September 9, 2025

අපි බලමු මොකක්ද කරන්න පූලුවන් කියලා

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected