📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 4, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: amali wathsala
💰 Disputed Amount: 35000.00
සියරට එකේ +94740135595 නම්බර් එකෙන් .මට හරියට තර්ජනය කරනවා.ඒ වගේම මගේ දුන්නේ නැති නම්බර් වලටත් කෝල් කරලා තර්ජනය කරනවා.මම ගාව සියලුම කෝල් රෙකෝර්ඩින්ග් සහ ස්ක්‍රීන් ශොට් තියෙනවා.මම ඒ සියලුම දේවල් මේ සමග එවලා ඇති.මම මේ පිලිබද 118 සහ පොලිස්පති දැනුවත් කරලා තියෙන්නෙ.ඒ වගේම මගේ ගමේ පොලිසියෙත් මේ පිලිබදව පැමිනිල්ලක් දාලා තියෙන්නෙ.
ඒක හොදයි