TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Cash X

📅 Reported on: September 4, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: dasith indika wedasinghe

💰 Disputed Amount: 50000.00

Loan me ආයතනයෙන් ණයක්‌ ගත්ත... ගෙවීමට ප්‍රමාද වීම නිසා මගේ selfi photo එක මටත් එවලා මගේ අපකරු ලෙස සදහන් පුද්ගලයටත් යවලා... ඒ photo එක තියෙනවා loan නොගෙව්වොත් හොදින් හෝ නරකින් ගන්නවා කියලා බය කරන්න.... මම FCID, CCID, පොලිස්පතිතුමාට complain කරා.. අනිද්දා නොවීසිදුණු අපරාධ ඒකකය එන්න කියලා තියෙනවා.. මම මුල ඉදලම සටන් කර උන් එකක්..... ගත්ත මුදල හෙමින් ගෙවන්නේ..ඔයාලා එයාලගේ call වලට බය වෙන්න එපා... එතකොටයි උන් ශක්තිමත් වෙන්නේ... උන් මුල්‍ය ආයතන ලෙස ලියාපදිංචි නෑ... එකයි උන් අපිව බය කරන්නේ.... Loan me, cash X, loan plus වලින් loan අරං ඉන්න මේ වගේ අසාධාරණයට ලක්‌ වෙලා ඉන්නවනම් කියන්න....... ඕකුන්ට බය වෙන්න එපා

💬 Public Comments (1)
avatar
trustbridge.lk — September 4, 2025

ස්තුතියි දැනුවත් කලාට

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected