📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 4, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: janaka dabare
💰 Disputed Amount: 32000.00
මට අද මැසේජ් එකක් ආවා.ගෙවීම් පැහැර හැරලා නිසා මගේ හිතවතුන්ට මේ ගැන දැනුවත් කරනවා කියලා, තව පෝස්ට් කාඩ් එයිලු.තර්ජන ගොඩයි.
කටින් බතල හිටවනවා කියන්නේ මේවට!ගනන් ගන්න එපා!!මොන ලියුම ආවත් බය වෙන්නත් එපා!!ඕනෙම ප්‍රශ්නයකදී අපි ඔයාලත් එක්ක ඉන්නවා