📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 4, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: greshani charunika
💰 Disputed Amount: 25000.00
මගේ රැකියා ස්තානයට මේල් දානවලු.ඒ වගේම මගේ නිවසට එනවලු.මේ දේවල් මෙයාලට ඇත්තටම කරන්න පුලුවන්ද? මම මැසේජ් එකේ ස්ක්‍රීන් ශොට් එක එවලා ඇති
ඔය කියන විදිහට නම් කරන්නේ නෑ.බය නැතුව ඉන්න