📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 4, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: chathura
💰 Disputed Amount: 50000.00
මට අද සිලෝන් එකෙන් ලෝයර් කෙනෙක් ලියුමක් එවලා නීති කටයුතු කරනවා කියලා.මොකද මම කරන්නේ?ලියුම එවලා ඇති බලන්න
මේ වගේ දේවල් එවන්න පුලුවන් රුපියල් 250 ක් දුන්නත් ලෝයර් කෙනෙක්ට.