TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Online loan companies

📅 Reported on: August 29, 2025

📁 Category: Scam or Fraud

👤 Complaint: මංජුල

💰 Disputed Amount: 0.00

ඔන්ලයින් ලෝන් මාර පිලිලයක්. මේ පිලිබදව ආන්ඩුව මාර විදිහට මුනිවත රකින්නේ. මට පේන්නේ මුන් ලියාපදිංචි වෙලා ඉන්නේ වෙන වෙන industry කරන විදිහට නේ. ඒ ලියා පදින්චි ආයතන නමින් මුන් පට්ට tax එකක් ගෙවනවා ඇති වෙලාවට කලාවට. අනික මුන් ලෝන් දෙන්නේ එක නමකින්, උදා. Cashx. හොයලා බලන්න ඒ නමින් ආයතනයක් ලියාපදිංචි නැහැ. සල්ලි නැවත ගෙවන්න බැන්කු ගිනුම් දෙන්නේ නැහැ. දෙන්නේ pay& go කියලා එකකින් සල්ලි ගෙවන්න. ඒ ආකාරයට කරන ගෙවීම් track වෙන්නේ නැහැ . මුන් පොඩි පහේ ගානක්ද හොයන්නේ. මිනිස්සුන්ට මාර පීඩනක් දීලා ගන්නෙ මේ සල්ලි. මේක හරියට address කලොත් ආන්ඩුවට කර අරින්න බැහැ.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 29, 2025

ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected