📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 29, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: කවුශි දිසානායක
💰 Disputed Amount: 12500.00
0773545114 කියන නම්බර් එකෙන් මට කතා කරලා කියනවා.පොලිසියට කියලා කරගන්නලු.මොන තරම් කැත කතාවක්ද ගෑනු කෙනෙක්ට මේ මනුස්සයා කියන්නේ
ඔයා ගාව ඒ කෝල් රෙකෝර්ඩ් එක තියෙනවා නම් අනිවාර්‍යෙන් පොලිසියට පැමිනිලි කරන්න පුලුවන්