📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 29, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: සෝමදාස
💰 Disputed Amount: 15000.00
මට එක දිගට කෝල් එනවා .මගේ රස්සාව කරන තැනටත් කෝල් කරනවා .මට නඩු දානවලු මොකක්ද මම කරන්න ඕන.
බය වෙන්න එපා ඔක්කොම එයාලා කරන්නේ ෆෝන් එකෙන්