📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 28, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: හර්ශන රාජවංශ
💰 Disputed Amount: 100000.00
නම - @@@@@@@@@@@@@ ශ්‍රී.ල.හැ.අ. / ජා.හැ.######### MONIGO ආයතනය වෙතින් ඔබ ලබාගත් ණය මුදලේ ගෙවීම් පැහැර හැර ඇති බැවින් අදාළ මුදල් අය කරගැනීමට හෝ නීතිමය පියවර ගැනීම සදහා අප ආයතනය වෙත ඔබගේ ගිණුම එවා ඇති බව මෙයින් නිවේදනය කර සිටිමු. 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ විද්‍යුත් ලේඛන, ශ්‍රව්‍ය පටි සහ විද්‍යුත් තොරතුරු සාක්ෂි ලෙස භාවිතා කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔබට දැනුම් දීමටයි මෙය. නීති කාර්යාලය හරහා අපි මේ පිළිබඳව ඔබට දැනුම් දීමට උත්සාහ කළෙමු. මෙම සියලු සාධක මත පදනම්ව, ණය මුදල නොගෙවීම සම්බන්ධයෙන් එනම් 2025/08/04 වන දින වැල්ලවත්ත පොලිස් ස්ථානයේ FIR ගොනු කිරීමට බලාපොරොත්තු වේ. ස්තුතියි. මෙයට, ගයාන් සේනානායක, නීති අංශය, රණවීර නීතිමය කාර්යාලය. Me tiyenne monigo eken mata 28.08.25 wellawatte police station eke FIR gonu karanawa kiyala ewapu msg eka.
මේ හැමදේම කරන්නේ ෆෝන් එකෙන් විතරයි