📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 28, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: rashmika pawan
💰 Disputed Amount: 75000.00
මට එක සැරයක් කෝල් එකක් ආව බොරැල්ල පොලීසියෙන් කියල. තව පැය 3ක් ඇතුලත සල්ලි ගෙවන්න, නැත්තම් හෙට උදේට අත්අඩංගුවට ගන්නව කියල. මට තේරුණා බොරුවක් කියල. මම පහුවදා උදේම අපිට අදාල පොලීසියට ගිහින් මේ ගැන කිව්ව. එයාල කිව්ව එහෙම කොහොමද මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නෙ කියල පොලීසියෙ අය කෝල් එකක් ගත්ත ඒ නම්බරේට අරගෙන මුලින් උන් පිලිගත්ටෙ නෑ. රෙකෝඩින් පෙන්නුවම පිලිගත්ත. පස්සෙ පිංසෙන්ඩු උනා රස්සාවට කරනෙ කියල. ඊට පස්සෙ පොලීසියෙන් කිව්ව අයෙ ඔහොම කරොත් දෙපාර්තමේන්තුවට අපහාස කරපු එකට නඩු දානව කියල උට. එදයින් පස්සෙ කෝල් ආවෙ නෑ ඒ කපැනියෙන්
එහෙමද?