📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 28, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: anjana dilshan
💰 Disputed Amount: 80000.00
lotus එකෙන් 80000ක් ගත්ත වාරිකයකට 41282 ගානෙ වාරික තුනකින් ගෙවන්න දැන් වාරික දෙකක් ගෙව්ව අනිත් එක ගෙව්වෙ නැත්නම් ප්‍රෂ්ණයක් වෙයිද?
ගෙවපු රිසිට් පත් සියලුම දේවල් තියාගන්න