TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> kredit rupee

📅 Reported on: August 27, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: aravinda disanayaka

💰 Disputed Amount: 16000.00

අනේ මට මේ වෙලාවේ හරි උපදෙසක් දෙන්න, මං ඊයේ මෙගාකෑශ් එකට 16000ක් ගෙවලා ඉවර කරා , දැන් අද ක්‍රෙඩිට් රුපී එකෙන් ගෙවන්න තියෙන එක ගෙවන්න ඕනේ, මේ වෙලාවේ අතේ සතේ නෑ ලෝන් එක ගත්තෙත් ජොබ් එක නැතුව මාස 3ක් ගෙදර හිටිය නිසා හැබැයි දැන් ජොබ් එකක් කරනවා මේ වෙලාවේ ගෙවාගන්නයි බැරි, මං ලෝන් එක ගත්තේ ඇප් වලින් නෙමෙයි ඔන්ලයින් ඇප්ලයි කරලා, මට තියෙන අවුල එයාලා කන්ටැක්ට් වලට කතා කරයිද කියලා එහෙම වුණෝත් මං ඉන්න ෆීල්ඩ් එකත් එක්ක ජොබ එකත් නැති වෙනවා. හොඳට විස්තර දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ඒ ගැන, ලොකු පිනක්

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 27, 2025

ඔයා ආන්සර් නොකලොත් තමයි අනිත් අයට ගන්නේ.ඒක නිසා කතා කලාම කියන්න

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected