TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Ceylon

📅 Reported on: August 27, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: nethra liyanage

💰 Disputed Amount: 50000.00

මේ මගේ අද යාලුවෙක්ට ආව call නම FDCA legal department 😁 පොර ටිකක් බයවෙලා මගේ දැනුමේ හැටියට මන් කිව්වා මචන් මෙහෙම එකක් ලන්කාවේ නෑ කියලා මේ storie eka ඔයාලා ඕන්නම් google කරලා බලන්නකෝ 😏🤣 එහෙම එකක් මන් දන්න තරමට ලන්කාවේ නෑ U.S වල තියනවා අනික FDCA කියන එකේ තේරුම - Federal Food, Drug, and Cosmetic Act (a U.S. law passed in 1938). 🤣 මෙයාලා එතකොට handle කරන්නේ - safety of food, drugs, medical devices, and cosmetics. මෙන්න මේ category විතරයි ඒක තියේන්නෙත් U.S වල Sri Lankawe දැනට මෙහෙම department එකක් නැත 😝 මම මෝඩයෝ දැකලා තියනවා හැබැයි මෙහෙම හරක් දැකලා නැත friends 🙂‍↕️ මෙච්චර තාක්ශනේ දියුනු එකේ Google කරලා වත් බොරුවක් කියපල්ලකෝ 🤮🤣 අනික මගේ යාලුවට ඇහුනා කිව්වා හිනාවෙන සද්ද මාර departments 🌚🤣 FDCA” isn’t a recognized acronym for any legal department or act within Sri Lanka. If you encountered it in a specific document, it might be a typo or a misreference—possibly intended to point to one of the agencies mentioned above, such as the Food Control Administration Unit or Customs.😁 දැන් මට කියවන් එන්න එපා ගත්තනම් ගෙවන්න ඔනේ ගාලා මට ඔවා අදාල නැත 🤬මම loan අරගෙනත් නෑ ගන්නේත් නෑ මගේ office එකේ මට එහා පැත්තේ ලමයට මේ call එක ආවේ ඒ වගේ තව අයට උදව්වක් වෙන්න මම මේක පලකරා පමනී 🙏🏻

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 27, 2025

ස්තුතියි දැනුවත් කලාට

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected