📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Nuwan Aththanayaka
💰 Disputed Amount: 1960000.00
මම කලින් ගත්ත loan සම්පූර්ණයෙන් ම හරියට ගෙව්වා.මම හදිස්සියේම Accident උන නිසා මට ගෙවා ගන්න බැරි උනා.ඉන්න ගෙදර වැස්සට කැඩුනා.ඒවා loan Company වලට Email.කරා.ඒත් කිසිම ගානක් නැතුව Call කරනවා.බනිනවා.වැඩ කරන තැනට,ගෙදරට අරන් බලපෑම් කරනවා.මට මේ දවස් වල හරියට ආදායමක් නෑ.ඒ නිසා මට ගෙවන්න විදිහක් නෑ.මගේ ආර්ථික පැත්ත සෑහෙන්ට අවුල් මේ දවස් වල.