📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: dilshan sampath
💰 Disputed Amount: 30000.00
Cash Avatar මුන් මගෙ photo එකයි contact වල ඉන්න කට්ටියට shair කරනව කියනවා. මොකද්ද කරන්නෙ
ඔය ස්ක්‍රීන් ශොට් එක පොලිස්පතිට whatsapp කරන්න.නැත්නම් 118 කෝල් කරලා කියන්න.