📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: බුදිදික
💰 Disputed Amount: 15000.00
මෙන්න ආයෙ ගෲප්වල පොටෝස් ශෙයා කරන්න පටන් අරන්. පත් වෙන්න කලින් ආණ්ඩුවේ වසන්ත සමරසිංහ කියපු කතා පුස් උනා අන්තිමට. ලෝන් කම්පැනි කාරයො හිතුණ හිතුණ විදියට නටනවා
මේ චායාරූපය ඔබගේ නම් .මෙහෙම facebook group වල මෙහෙම නම් දාලා කොහෙත්ම කරන්න බෑ.ඔබට නීතියේ පිහිට පතන්න පුලුවන්.