TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> loan me

📅 Reported on: August 23, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: ශාමාල් තරංග

💰 Disputed Amount: 50000.00

නීතිමය දෙපාර්තමේන්තුව [මූල්‍ය වංචා නීති අංශය] ඔබගේ නමට විරුද්ධව මූල්‍ය වංචා උල්ලංඝනය නීතිය යටතේ #loanplus ආයතනය විසින් පැමිණිල්ලක් දමා ඇත. 2025.08.23 දිනට පෙර #loanplus ආයතනයෙන් ලබාගත් ඔබගේ ගත් ණය මුදල ගෙවීම්ට FDCA නීතිමය දෙපාර්තමේන්තුවෙන් අවසන් අවස්ථාව ලබා දේ. 2025.08.23 ප.ව 08.00න් පසු ගෙවීම් බාරගනු නොලෙබෙන බව සහ ඔබගේ නමට සහ ඔබගේ ඇපකරුවන්ගේ නමට වැටී තිබෙන මූල්‍ය වංචා උල්ලංඝනය නීතියට පටහැනි වීම පැමිණිල්ල 2025.08.25 වන දින උසාවියට ඉදිරිපත් කරන බව සහ අදාල පොලිස් මූලස්ථාන වෙත දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමි. ඔබ ඔබේ ණය මුදලෙන් අඩක් ගෙවා ඇතිනම් ණය මුදලට අවශ්‍ය ඉතුරු ණය මුදල ගෙවීමට හැකියාව ඇත. ඔබ ගෙවීම් සිදු කලේ නම් ගනුදෙනු කල රිසිට් පතෙහි පින්තූරයක් හෝ මෙම දුරකථන අංකයට (0721753042) එය දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමු. මෙය ඔබගේ ණය මුදලට අදාල ඇපකරුවන් සදහා ද අයත් වන බව දන්වා සිටිමු. මේ දේවල් ඇත්තද?

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 23, 2025

එයාලගේ දෙපාර්තුමෙන්තුවෙන් කරන දේවල් කරන කන් අපි බලන් ඉමු

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected