TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> kaspace micro finance

📅 Reported on: August 23, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: Nifla nif

💰 Disputed Amount: 30000.00

මම kaspace එකෙන් loan ගත්තා ගෙවාගෙන ගියේ හරියට අද ගෙවන්න තිබ්බේ මන් උදේම කිව්වා වැඩ off වෙනකොට තමා දාන්න පුළුවන් කියලා එයාලා බෑ කියලා 3 වෙන්න කලින් දාන්න කිව්වා මට ඒ වෙලේ දාන්න බැරි උනා අද night shift එකත් දාලා දැන් කියනවා හෙට හෙමොටම කියනවලු දීපු numbers වේලට. එයාලට කියලත් අහන්නේ නෑ මන් වෙලාවට ගෙවාගෙන ගියේ අද තමා පරක්කු උනේ එත් මන් කිව්වේ හවස දාන්නම් කියලා එයාලා contact වේලට කියනවලු. නඩු දානවලු එහෙම නඩු දාන්න පුළුවන් ද😔

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 23, 2025

අප ඒ පිලිබදව සොයා බලා දැනුවත් කරන්නම්

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected