📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: malsha bakthi
💰 Disputed Amount: 25000.00
මගේ ෆොටෝ ශෙයාර් කරනවලු මෙයාලා.මටත් ෆොටෝ එකක් එවලා.ගත්තු ගාන එකවර ගෙවන්න ඕනාලු.පොඩ්ඩක් ගෙවන්න දෙන්න බෑලු.මොකක්ද මම කරන්නේ එකවර ගෙවන්න මම ගාව සල්ලි නෑනේ
ඔයාට එකවර ගෙවන්න බැරි නම් ටික ටික ගෙවන්න අවස්තාව එයාලා හදලා දෙන්න ඕනා,