TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> freedom loan

📅 Reported on: August 23, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: අයිශා

💰 Disputed Amount: 39000.00

සර් මම මේ ආයතනයෙන් 39000 ක් ගත්තා.මට ගෙවා ගන්න විදිහක් නැතුව හිර වෙලා ඉන්නේ.මම කවදාවත් මෙහෙම අසරණ වෙලා නෑ.මෙයාලා මගේ ෆොටෝ facebook එකේ දානවලු මට මැරෙන්න හිතිලා තියෙන්නෙ.මොකක්ද කරන්න ඕනා.මම ස්ක්‍රීන් ශොට් එව්වා.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 23, 2025

අනිවාර්‍යෙන් අපි නීතියෙන් මේක බේරගමු කියන්න.

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected