TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Cash X

📅 Reported on: August 23, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: Sasi Wijesingha

💰 Disputed Amount: 22500.00

සර් මන් ඔය තියන ඇඩ් එක දැකලා රු 15000/= ක් ඔය ආයතනයෙන් ගත්තා.ඊට පස්සේ මට මැසේජ් එකක් ආවා රු 22700 ක් ගෙවන්න දවස් 10 ට .ඊට පස්සේ මම ඒ රු 15000/= pay& go app එකෙන් විනාඩි 10ක් ඇතුලත වගේ ආයේ එයාලටම දැම්මා.දැන් කතා කරලා කියනවා හැමදාම අර රු 7200 ගෙවන්නලු අද කතා කරලා කියනවා රු13550 ක් වෙලාලු ගෙවුවේ නැති නිසා.සර් මන් රු 7200ක් ගෙවන්න තිබුනා එක දවසක් හරි පරක්කු වුනා නම් .එත් විනාඩි 10 කට අසාදාරනයි නේ සර් මේකට මොකද කරන්න ඕනේ.සර් දවසට කෝල් ගන්න්වා 100 ට වැඩි.ඒ මදිවට යාලුවොන්ගේ නම්බර් වල්ටත් කෝල් කරනවා.මම ගත්ත ගාන සහ ගෙවපු රිසීට් මේ සමග අමුනා ඇත.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 23, 2025

ඔබ කැමති නම් පමනක් ගත්ත මුදල ගෙවන්න

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected