📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Mohammed nadeeth
💰 Disputed Amount: 30000.00
මට මෙම ආයතනයෙන් එක්තරා ගැහැනු ලමයෙක් තර්ජනාත්මකව මට වට්සැප් මාර්ගයෙන් එවපු ස්ක්‍රීන් ශොට් කෝල් රෙකෝර්ඩ් ඔබතුමාට එවලා ඇති මට සාදාරනයක් කරන්න
අනිවාර්‍යෙන් අපි ඒ ගැන සොයා බලා ඔබතුමාව සම්බන්ද කරගන්නම්