📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 22, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Chamara Madushanka
💰 Disputed Amount: 150000.00
සර් මම fino lk කියන එකෙන් ඔන්ලයින් ලෝන් එකක් ගත්තා මට එක මේ පාර ගෙවන්න බැරි උනා එක පොලි දාන්න තව ඒවායින් ගත්තා එයාලට සල්ලි වලටත් වඩා මම පොලි දාලා තියෙනවා එත් එයාල මට තව 230000ක් ගෙවන්න කියලා කොල් කරලා කියවනවා මේකට මොකක් හරි විසදුමක් දෙන්න සර් 150000 කට දවස් 10ක් පහු උනා කියලා 730000ක් පොලිය දානවා සාදරණ නැහැ නේ සර්